සපයනු ලබන ප්‍රධාන සේවාවන් අනුගමනය කළ යුතු පියවර සේවාව ඉටු කිරීම සඳහා ගතවන කාලය
1. චරිත සහතික / පදිංචි සහතික ලබාදීම පෞද්ගලිකව පැමිණීමට හැකියාව පවතී නම් විනාඩි 15
  පදිංචිය සනාථ කිරීම සඳහා අදාළ ලේඛන ඇති නම් දින 03
2. ආදායම් සහතික ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම විනාඩි 30
  ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතු නම් දින 03
3. වටිනාකම් සහතික ලබාදීම රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි සහතික සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම විනාඩි 45
  ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතු වනත් නම් රු. 5000/- ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- ට වැඩි නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම දින 03
4. තක්සේරු වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ලේඛන වලින් තහවුරු වේ නම් විනාඩි 45
  ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම් දින 05
5. හැඳුනුම්පත් ලබාදීම ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07
  එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ. වෙත භාරදීම දින 01
6. කොටස්, රුක් රෝල් හා ගොඩනැඟිලි කඩා දැමීම සඳහා නිර්දේශ කිරීම අනතුරුදායක ගස් කැපීම සඳහා දින 03
  අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා දින 14
7. හෙලිම් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 14
8. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 14
  දැව මුද්‍රා තැබීම දින 01
9. දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 01
10. උපත් / මරණ පිළිබඳ වාර්තා ලබාදීම උපත් / ස්වභාවික මරණ වාර්තා සැපයීම පැය 03
11. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03
12. පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේ නම් දින 01
  පෙර වර්ෂයන්හි නම් දින 03
13. මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02
14. ශිෂ්‍යත්ව අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 01
15. ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03
16. විදුලිය හා ජල පහසුකම් සඳහා නිර්දේශ ලබාදීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 01
17. ගල් / වැලි / බහිර ද්‍රව්‍ය අක්ත පනත යටතේ බලපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07
18. සාම නිලධාරී රාජකාරි සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම දින 03
19. විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයීම විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ වාර්ෂික පැවැත්ම සහතිකය ඇතුළු අනෙකුත් වාර්තා සැපයීම විනාඩි 10
20. විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාළ ලියකියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03

News & Events

15
සැප්2026
රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

https://forms.gle/cxiZPGkieBVrEPcW8  ඉහත වැඩසටහන සදහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්...

× IAU Popup
Scroll To Top