2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල 19.05.2026 දින වන විට සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) | 01 | - | 01 | |||
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 01 | 02 | ||||
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරියා | 01 | 01 | - | - | - | - |
| පරිපාලන GN | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර | 01 | 01 | - | - | - | |
| සංවර්ධන ක්ෂේත්‍ර නිලධාරී | - | 01 | - | - | - | - |
| සංවර්ධන සහකාර | - | - | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 13 | 41 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (සංවර්ධන) | 37 | 01 | - | - | - | - |
| තාක්ෂණික නිලධාරි | 01 | 02 | ||||
| කළමනාකරණ සේවා නිලධාරි | 27 | 28 | ||||
| ග්‍රාම නිලධාරී | 29 | 23 | ||||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | ||||
| තාක්ෂණික සහකාර | 01 | 01 | ||||
| රියදුරු | 02 | 02 | ||||
| කාර්යාල සේව්‍ය සේවක | 07 | 07 | ||||












