🌿📸 "සොබා චලන" සහ "සොබා සේයා" – 2026 පාරිසරික තරඟාවලිය! 🎥🍃
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඔබේ කැමරා කාචයට හසුකරගත් නිර්මාණශීලී අදහස්වලට අගයක් දෙන්න පරිසර අමාත්‍යාංශය නැවතත් සුදානම්!
වාර්ෂිකව පවත්වනු ලබන මෙම ජාතික මට්ටමේ තරඟාවලිය සඳහා දැන් ඔබටත් අයදුම් කළ හැක.
🏆 තරඟ අංශ: 🎬 "සොබා චලන" කෙටි වීඩියෝ තරඟාවලිය
පාසල් අංශය
විවෘත අංශය
(ජාතික සහ පළාත් මට්ටමින් ජයග්‍රාහකයින් තේරීම සිදු කෙරේ)
📷 "සොබා සේයා" පාරිසරික ඡායාරූප තරඟාවලිය විවෘත අංශය 🥇 ජයග්‍රාහකයින් සඳහා: විශේෂ සම්මාන සහතික පත්‍ර වටිනා මුදල් ත්‍යාග
🗓️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ඔක්තෝබර් 10
🔗 වැඩිදුර තොරතුරු සහ විස්තර ලබා ගැනීමට:වෙබ් අඩවිය: https://cnv.gov.lk/.../470-soba-chalana-short-video-and soba environment-photography-competition-2026
නිල ෆේස්බුක් පිටුව: https://www.facebook.com/env.gov.lk
සොබාදහමේ සුන්දරත්වය සහ පරිසර සුරැකීමේ පණිවුඩය ඔබේ නිර්මාණයෙන් ලොවටම කියන්න! අදම අයදුම් කරන්න.

News & Events

15
සැප්2026
රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

https://forms.gle/cxiZPGkieBVrEPcW8  ඉහත වැඩසටහන සදහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්...

× IAU Popup
Scroll To Top