පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඔබේ කැමරා කාචයට හසුකරගත් නිර්මාණශීලී අදහස්වලට අගයක් දෙන්න පරිසර අමාත්‍යාංශය නැවතත් සුදානම්!
වාර්ෂිකව පවත්වනු ලබන මෙම ජාතික මට්ටමේ තරඟාවලිය සඳහා දැන් ඔබටත් අයදුම් කළ හැක.
පාසල් අංශය
විවෘත අංශය
(ජාතික සහ පළාත් මට්ටමින් ජයග්‍රාහකයින් තේරීම සිදු කෙරේ)
නිල ෆේස්බුක් පිටුව: https://www.facebook.com/env.gov.lk
සොබාදහමේ සුන්දරත්වය සහ පරිසර සුරැකීමේ පණිවුඩය ඔබේ නිර්මාණයෙන් ලොවටම කියන්න! අදම අයදුම් කරන්න.
https://forms.gle/cxiZPGkieBVrEPcW8 ඉහත වැඩසටහන සදහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින් මෙම link එක භාවිතා කර ලියාපදිංචි වන්න

















