අල්ලස, දූෂණය, වංචාව හා වෙනත් අක්‍රමිකතාවයන්ගෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් මහජනතාව වෙත සැපයීම අපගේ ප්‍රධාන අරමුණයි. එකී ප්‍රමුඛ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පහත උප අරමුණු  ඔස්සේ ක්‍රියාත්මක වනු ලබයි.

  1. ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගකීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුල සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

News & Events

15
සැප්2026
රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

https://forms.gle/cxiZPGkieBVrEPcW8  ඉහත වැඩසටහන සදහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්...

× IAU Popup
Scroll To Top